Tuesday, February 7, 2023

දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්

 


දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්


තමන්ගේ ආදායම් වියදම් පාලනය අපිට මෙන්ම ඔවුන්ගේත් සිඳලිය නොහැකි මූලික අයිතිවාසිකමකි. එහෙත් ඒ අයිතිය භුක්ති විඳීමේදී අප ලබන පහසුකම් නවීන තාක්ෂණික උපකරන ඔවුන්ටත් භාවිතා කල හැකි බව අපි බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඒ සියල්ල එසේ වුනත්, පහසුකම් සලසන ආයතන ඔවුන්ට සේවා සැලසීමට මැලි වෙනවානම්, ඔවුන් වෙනස් කොට සලකනවානම්, ශිෂ්ට දියුණු මිනිසුන් ලෙස අපිට එය අනුමත කල හැකිද?

ඔවුන්ගේ හඬට සවන් දෙන්න යැය් මා ඔබට ආරාදනා කරමි.

2 comments:

  1. නයනේ ආයේ ලියනවද නැත්නම් යුටියුබ් එකක්ද කරන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      බ්ලොග් ලියවෙන්නේ නැති තරම්
      අළුතින් වීඩියෝ ටිකක් කරන්න පටන් ගත්තා

      Delete