Tuesday, February 28, 2023

මළවුන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද?



මළවුන් ට පින් දීම, මළවුන් සමග කතා කිරීම, මළගිය ඤාතියා ගෙන්වා උපන්තැන සොයා ගැනීම, මළගිය ඤාතියාගේ ඉල්ලීම අනුව වඩා හොඳ භවයකට යාමට පින් සපුරා දීම,  මේවා අපේ දේශීය සංස්කෘතිය හා බද්ධ වූ සංකල්ප. ඇතැම් වීට ඊටත් වඩා එක්තරා පිරිසක් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික සංකල්ප බවට අද වනවිට පත්වෙලා.

මේ ඒ ගැන බෞද්ධ දැනුම් පද්ධතියට අනුව තර් කානුකූල විමසුමක්.


Tuesday, February 7, 2023

දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්

 


දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්


තමන්ගේ ආදායම් වියදම් පාලනය අපිට මෙන්ම ඔවුන්ගේත් සිඳලිය නොහැකි මූලික අයිතිවාසිකමකි. එහෙත් ඒ අයිතිය භුක්ති විඳීමේදී අප ලබන පහසුකම් නවීන තාක්ෂණික උපකරන ඔවුන්ටත් භාවිතා කල හැකි බව අපි බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඒ සියල්ල එසේ වුනත්, පහසුකම් සලසන ආයතන ඔවුන්ට සේවා සැලසීමට මැලි වෙනවානම්, ඔවුන් වෙනස් කොට සලකනවානම්, ශිෂ්ට දියුණු මිනිසුන් ලෙස අපිට එය අනුමත කල හැකිද?

ඔවුන්ගේ හඬට සවන් දෙන්න යැය් මා ඔබට ආරාදනා කරමි.

Thursday, February 2, 2023

මෝහනය





මෝහනය




 
මෝහනය යන වචනය අසා තිබුනාට, බොහෝ දෙනා මෝහනය කියන්නේ කුමක්ද? මෝහනයෙන් සිදුවන්නේ කුමක්ද? වැනි කාරනා පිළිබඳ දරන්නේ ඉතාම අල්ප දැනුමක්. ඒ නිසාම මෝහනය පිළිබඳව සමාජයේ පැතිර ඇති මිත්‍යා මතවාද අප්‍රමානයි. 

මෙම වීඩියෝව තුලින් මා උත්සාහ දරන්නේ මෝහනය පිලිබඳව පවතින මේ සමාජයීය මිත්‍යා මතවාද  පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මගින් මෝහනය කියන දියුණු විද්‍යාත්මක ශාස්ත්‍රය තුලින් පුද්ගලයන්ගේ නිරෝගී භාවයට, ආකල්ප දියුනුවට, සිතේ සුවදායී පැවැත්මට ලබා ගත හැකි දායකත්වය පිළිබඳව දැනුවත් කිරීමයි.