Thursday, February 2, 2023

මෝහනය





මෝහනය




 
මෝහනය යන වචනය අසා තිබුනාට, බොහෝ දෙනා මෝහනය කියන්නේ කුමක්ද? මෝහනයෙන් සිදුවන්නේ කුමක්ද? වැනි කාරනා පිළිබඳ දරන්නේ ඉතාම අල්ප දැනුමක්. ඒ නිසාම මෝහනය පිළිබඳව සමාජයේ පැතිර ඇති මිත්‍යා මතවාද අප්‍රමානයි. 

මෙම වීඩියෝව තුලින් මා උත්සාහ දරන්නේ මෝහනය පිලිබඳව පවතින මේ සමාජයීය මිත්‍යා මතවාද  පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මගින් මෝහනය කියන දියුණු විද්‍යාත්මක ශාස්ත්‍රය තුලින් පුද්ගලයන්ගේ නිරෝගී භාවයට, ආකල්ප දියුනුවට, සිතේ සුවදායී පැවැත්මට ලබා ගත හැකි දායකත්වය පිළිබඳව දැනුවත් කිරීමයි.

No comments:

Post a Comment