සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?
සේපාල් අමරසිංහ නමැත්තා සිදු කල වාචාල ප්‍රකාශයක් නිසාවෙන් අද වන විට ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇති බව ප්‍රධාන දාරාවේ සියළු මාධ්‍ය වාරථා කොට ඇත. තව ඇතැම් තැනක කියැවෙන්නේ ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරයේදී වෙනත් සිර කරුවන් පිරිසක් පහර දී ඇති බවයි. මේ පහර දුන් සිර කරුවන් බුද්ධාගමට සේපාල් කලායැයි කියන අපහාසය නිසා අසාධාරණයට ලක්වූ බුද්ධාගම් කාරයින්ද?
සේපාල් වෙත එල්ල වූ ප්‍රහාරය නිසා, සමාජ මාධ්‍ය තුල සතුටින් ඉපිල ගොස් සිටින්නේ අසාධාරණයට ලක් වූ බුද්ධාගම් කාරයින්ද?
ඇත්තටම සේපාල් සිදු කල වාචාල ප්‍රකාශය නිසා අවැඩක් වෙනවානම් විය හැක්කේ කාටද?
මේගැන මගේ විමසුම....
https://www.youtube.com/@Suwisuru4U
👍..........
ReplyDelete