Wednesday, January 18, 2023

සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?



 සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?


ජීව විද්‍යා ගුරු මුතුගල විසින් සිදුකල පරිනාම වාදය බෞද්ධයන් විසින් ප්‍රතික්ශේප කල යුතු යැයි යන ප්‍රකාශය පදනම් කරගෙන සඳකත් නම් තරුණ යූටියුබ් කරුවා විසින් සිදුකල ආන්දෝලනාත්මක විවේචනය නිසා පැන නැගුනු වාදයේදී  ඔවුන් දෙදෙනාම පොට පටලවාගෙන ඉන්නා බවක් තමයි මා නිරීක්ෂණය කලේ.


මුතුගල ඍජුව නොකීවාට ඔහු සිටින මතය ඉතාම පැහැදිලිව අග්ගඥ්ඥ සූත්‍රයේ එන ලස්සන කථාව බුද්ධ මතය ලෙස පිළිගනිමින්, භෞතික ලෝකයේ සත්ත්වයා බිහිවීම එයාකරයැයි කියනා දෘශ්ටියක බව පිළිගත හැකිය.

එසේනම් ලෝකය බිහි වුනේ කෙසේදැයි බුදු හිමියන් තවත් එවැනි කථා හතරක් අග්ගඥ්ඥ සූත්‍රය ඇතුලත් දීග නිකායේම පවසා ඇති බව ඔහු නොදන්නේද? 

අපි මේ ගැන තව දුරටත් විමසා බලමු.



3 comments:

  1. රසික සුරියාරච්චිJanuary 18, 2023 at 11:31 AM

    තියෝබෝල්ට් මුතුගලගේ ලොව පිළිගත් යාන්ත්‍රික ඉංජිනේරුවරයා.

    නයනේ නොදන්නා දේ කුමක්ද? මිනිසුන් ඔවුන්ගේ ස්වචරණයෙන් ප්‍රතිමුක්ත වෙති.

    නිව්යෝකයේ නගරාධිපති සෝඩා පානයට තහනම් ගෙන එමින් කොපමණ පිසා පලු ප්‍රමාණයක් ගිල දැමිය හැකිදැයි බැලීමට තරඟ සංවිදානය කරයි. මෙහි යටි අරුත නයනසිරි දොලවත්ත කියවා ගනීද?

    ReplyDelete
  2. අසත්‍ය තොරතුරු පළකිරීම සම්බන්ධයෙන් ඔබගේ යූටියුබ් චැනලය රිපෝර්ට් කරා.

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝවෙන් මම කරන්නේ මගේ කියවා ගෑනීමට අනුව කරුනු පැහැදිලි කිරීමකි. එය සත්‍යයෙන් තොර යැයි මොළයක් ඇත්තෙකුට පැවසිය හැකිද?
      "තමා තුල ඇත්තේ තමාගේ බුද්ධාගමක්" යැයි කියූ නලින් ද සිල්වා (ඔහුගේ මා සැමදා අගය කල කියමනකි ) මා කියූ කථාව සත්‍යයෙන් තොරයැයි රිපොර් ට් ගසන්නේ කෙසේද?
      අඩු ගනනේ ලෝකයට බණ කියන ඔබට සත්‍යය සාපේක්ෂ බවවත් නොවැටහේද?

      අනුනගේ සත්‍ය අසත්‍ය සෙවීමට පෙර ඔබගේ බ්ලොග් අඩවියේ, මුහුණු පොත් අවකාශයේ ඔබේ කියවන්නන්ගේ මතයට ඉඩ දෙන්න. කමෙන්ට් විවර කරන්න.

      මට රිපොර් ට් පිට රිපොර් ට් ගැහුවත් මම කමෙන්ට් මකන්නේ (අශ්ශීල අසභ්‍ය දෑ හැර ) හෝ කමෙන්ට් වාරණය කරන්නේ නැත.

      Delete