Tuesday, March 21, 2023

අත හරින්න බැරි පුරුදු


 ඇබ්බැහියක් කිව්ව ගමන් අපිට සුපුරුදු විදියට මතක් වෙන්නේ මත්ද්‍රව්‍ය, නැතිනම්ම් සිගරට්, මත්පැන් වගේ දේවල්,

නමුත් අද ලෝකය ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි චර්‍යා ඇබ්බැහි කියන්නේ. මේවායින් ඇතිවෙන බලපෑම අද ලෝකයේ ශ්‍රම බලකාය දුර්වල කරන තරමට ම පැතිරිලා. මීලඟ දශකයේ ලෝකයට ලොකුම බලපෑම කරන රෝගය බොහෝවිට චර් යා ඇබ්බැහි වීම් වෙන්නට ඉඩ ඇති බව පැවසෙනවා.


ඉතින් ඔබත් මාත් ගොදුරු විය හැකි මේ ව්‍යසනය ට අපිත් අහු වෙලාද?

8 comments:

  1. මේ වීඩියෝ එකේ ඉන්නේ මතුගම මහා ප්‍රාඥ්ඥයා අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමා නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ . මේ තව ප්‍රාඥ්ඥයෙක්!

      Delete
  2. ඕකා කරාව මිනිහෙක්

    ReplyDelete
    Replies
    1. කවුද මල්ලි කරාව? රසික නම් උප්පැන්න සහතිකෙයි IELTS සහතිකෙයි දෙකේම දාල තිබුන නියම ගොයිගම කුලේ කියල.

      Delete
    2. කා ගැනද මේ කියන්නේ?

      Delete
  3. රසික සුරියාරච්චිMarch 22, 2023 at 3:44 PM

    නයනේ කිව්වා නේද අසැබි චිත්‍රපට නැරඹීමට ඔබ ඇබ්බැහි වි සිටිනා බව. දැන් එහි තත්වය කොහොමද?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ චර්‍යා අනුන්ට ආදේශ කිරීමත් එක්තරා මානසික් ව්‍යාධි ලක්ෂණයක්

      Delete
  4. 'අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න. '

    2019දී ගෝඨාට ඇමරිකන් පුරවැසි භාවය අත්හරින්න වෙන්නේ නෑ කිව්වා වාගෙද?

    2019 ජනාධිපතිවරණය දිනන්නේ සජිත් ප්‍රේමදාස කිව්වා වගේ ද?

    රනිල් අගමැති උනාම පස්සේ කිව්වනේ ඉස්සරහට මාස හයක් යනකන් වත් රනිල්ට බලය ඉන්න වෙන්නේ නෑ කියලා වගේද?

    ජමුලේ ණය හම්බෙන්නෙ නැතුව රට බංකොලොත් වෙලා මිනිස්සු කන්ඩ නැතුව මහමග මැරෙනවා කිව්වා වගේ ද

    තවත් බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා ඉකොනෝ.

    ඉකොනොමැට්ටා මොනාහරි කියනවා නම් ඒකට හාත්පසින්ම විරුද්ධ තමයි වෙන්නේ.

    තවත් මේකෙ මෝඩ පෝස්ට් නොදා ඉන්න

    ReplyDelete