හිතට හිතෙන දේවල් ලියවෙන විට....... නයනෙ ගේ බ්ලොගය.
බුදු දහමට ආත්ම සංකල්පය කා වැද්දවීම
මේ කථාව බුදුන් දෙසූ දහම හා ගැලපෙන්නේ කෙසේදැයි විමසීම උදෙසා පමණි.
දින තුනකදී තුන් වරක් ඉහළ පහළ ගිය මුත් අගක් මුලක් සොයා ගත නොහැක. මේ ගැන හැඳින්වීමක් ලිවිය හැකිනම් අගනේය.
https://www.youtube.com/watch?v=DDMzbUhl1is&t=295sඉහත වීඩියෝවේ බුදු දහමට ආත්මවාදයක් කා වැද්දීමට සියුම් තැතක් දරණ චන්දකිත්ති නම් භික්ෂුවක් සමග එම වීඩියෝවේ කමෙන්ට් ඔස්සේ මා හා සිදුවුනු සාකච්චාවකි.ඔබගේ ප්‍රෂ්ණය මගේ අවධානයට මෙතෙක් ලක් නොවීම පිළිබඳ සමාව අයදිමි.
මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
දින තුනකදී තුන් වරක් ඉහළ පහළ ගිය මුත් අගක් මුලක් සොයා ගත නොහැක. මේ ගැන හැඳින්වීමක් ලිවිය හැකිනම් අගනේය.
ReplyDeletehttps://www.youtube.com/watch?v=DDMzbUhl1is&t=295s
Deleteඉහත වීඩියෝවේ බුදු දහමට ආත්මවාදයක් කා වැද්දීමට සියුම් තැතක් දරණ චන්දකිත්ති නම් භික්ෂුවක් සමග එම වීඩියෝවේ කමෙන්ට් ඔස්සේ මා හා සිදුවුනු සාකච්චාවකි.
ඔබගේ ප්‍රෂ්ණය මගේ අවධානයට මෙතෙක් ලක් නොවීම පිළිබඳ සමාව අයදිමි.

ReplyDelete