tag:blogger.com,1999:blog-5763881818832534248.post8409942635954318764..comments2023-11-23T04:28:53.218+05:30Comments on "නයනෙ"ගේ සිතුවිළි: දැයේ වාසනාවට "ස්වයංජාත හැල් වී" පහල වෙලා.......නයනේ - සිතුවිළිhttp://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5763881818832534248.post-31155569061249626742017-11-22T10:09:34.961+05:302017-11-22T10:09:34.961+05:30ඔබ මේ භෝග වර්ගය සෝගම් යැයි දක්වන්නේ යම් විද්යාත්ම...ඔබ මේ භෝග වර්ගය සෝගම් යැයි දක්වන්නේ යම් විද්‍යාත්මක පරීක්ෂණයක් හෝ එවැනි යම් මූලාශ්‍රයක් පදනම් කර ගෙනද? එසේ නම් එයද කියවා බැලීම සඳහා පළ කරන්නේ නම් මැනවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-89938248729931426442017-07-18T11:26:23.921+05:302017-07-18T11:26:23.921+05:30ස්තුතියි කථා කතු තුමනි,
සැමදා වාගේම ඔබගේ අදහස මගේ ...ස්තුතියි කථා කතු තුමනි,
සැමදා වාගේම ඔබගේ අදහස මගේ ලිපියට අගයක් එකතු කරයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-57546043816333674162017-07-17T18:35:24.293+05:302017-07-17T18:35:24.293+05:30අප නිවස අසල වැඩෙන්නට වූ ඔයාකාර ගස් පඳුරක් අනුකම්පා...අප නිවස අසල වැඩෙන්නට වූ ඔයාකාර ගස් පඳුරක් අනුකම්පා විරහිතව ගලවා ගිණි ළෑමි. ඒ නම් "ස්වයංජාත" බව නොවළහා පැවසිය හැක්කේ එහි නමක් ගමක් හෝ දන්නා පුඟුලෙක් අප අසල්වාසීන් අතර නොවූ හෙයිණි. ඉදිරිපත් එකම නාම යෝජනාව ඒ පඳුර "කුස තණ" බවයි. වේවා නොවේවා මේ කතාව ඒ ගැන නොවේ.

ස්වයංජාත හැල් වී පිළිබඳව අවධාරණය කළ යුතු කරුණු දෙකකි.
1. මේවා මිනිසුන් විසින් වගා කළ නොහෙන බව එකකි - වගා කළ හැකිනම් ඒ ස්වයංජාත වන්නේ නොවේ.
2. මේවා හිමි කර ගත නොහෙන බව අනෙකයි - තනි පාරිභෝජනය සහ හිමිකාරිත්වය ඇරඹෙනු හා සමග ක්‍රමානුකූලව ඒ හාල පරිණාමයට ලක් වන හෙයිණි.

පෞද්ගලික භුක්තිය උපරිමයට ගොස් වැඩ කරන ජනතාව සතු EPF අරමුදලත් ගසා කා දැන් දැන් පංසලේ පිං කැටයටත් ඉව අල්ලන හොරිකඩ පිසාචයන් විසින් කෙරෙන රටක ස්වයංජාත හැල් වී ඉපැදීමේ ඉඩක් ඇත්ද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.com