tag:blogger.com,1999:blog-5763881818832534248.post5535494266027478495..comments2023-11-23T04:28:53.218+05:30Comments on "නයනෙ"ගේ සිතුවිළි: මට මේ දවස් වල හරියට කේන්ති යනවා.....නයනේ - සිතුවිළිhttp://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5763881818832534248.post-76689996363506729212022-08-10T19:04:04.769+05:302022-08-10T19:04:04.769+05:30කේන්තිය පාලනය කර ගන්න එක තරම්... අමාරු හා ජීවිතයට ...කේන්තිය පාලනය කර ගන්න එක තරම්... අමාරු හා ජීවිතයට වැඩදායි තවත් දෙයක් නැති තරම්. කේන්තියෙන් ඉන්න වෙලාවට තීරණ ගැනීම භයානකයි.නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-18818878103620650282022-06-16T11:07:54.448+05:302022-06-16T11:07:54.448+05:30ගොඩක් කාලයක් යන එක සහ ඒකේ ප්‍රථිලාභ සසඳලා බලනකොට ක...ගොඩක් කාලයක් යන එක සහ ඒකේ ප්‍රථිලාභ සසඳලා බලනකොට කාලයට වඩා ඒක මාර වැදගත් හැබැයි ඉතින් හැමෝටම ඕනි ක්ෂණික දේවල් නෙහ්😑

වෙලාවක් තියෙනවා නම්,
https://naveensandeepakumara.blogspot.com/2022/06/system-change.html මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න🤗😊නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-5837435694214132122022-06-15T11:01:51.766+05:302022-06-15T11:01:51.766+05:30බොහෝම ස්තුතියි තවත් දැනුම මෙතැනට එකතු කලාට.
ගැඹුරු...බොහෝම ස්තුතියි තවත් දැනුම මෙතැනට එකතු කලාට.
ගැඹුරු හුස්ම ගැනීම ක්ෂණිකව තරහ පාලනය කිරීමට හොඳ උපක්‍රමයක් තමයි. දත්මිටි කාගෙන ඉවසනවාට වඩා බොහෝම හොඳින් තරහා නිවා ගත හැකි උපක්‍රමයක් ඒකත්.

emotional intelligence වැඩි කර ගන්න ක්රමානුකූල පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් කෙනෙක් යම් කාලයක් වැය කිරීම බොහෝම ප්‍රතිපල දායක දෙයක්. නමුත් ඒ කෙරෙහි ධනාත්මක දැක්ම මුලින් වර්ධනය කරගත යුතුයි. එතැනට කෙනෙක් යොමු කිරීමත් තරමක් අපහසු වුවත් ඉතා වටිනා දෙයක්. ඔබේ අදහස් දැක්වීම ඒ අතින් බොහෝම වෑදගත්.
ස්තුතියි!නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-35061853804621812912022-06-15T11:01:18.303+05:302022-06-15T11:01:18.303+05:30This comment has been removed by the author.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-3707021328640145792022-06-15T10:54:52.560+05:302022-06-15T10:54:52.560+05:30ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-45674234695631429682022-06-15T10:54:16.487+05:302022-06-15T10:54:16.487+05:30ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
ඍණාත්මක තොරතුරු මනසට ...ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
ඍණාත්මක තොරතුරු මනසට පිවිසීම වලක්වා ගැනීම හොඳම උපක්‍රමයක්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-43584800247878861302022-06-13T21:17:56.812+05:302022-06-13T21:17:56.812+05:30හප්පේ බොහොම වටිනවා.
මාත් කාලයක් ඔහොම කේන්ති ගත්ත...හප්පේ බොහොම වටිනවා.

මාත් කාලයක් ඔහොම කේන්ති ගත්තා. පස්සේ තරහ ගැන film 2,3ක් එහෙමත් බැලුවා, ඒකත් තරහ පාලනය කරන්න පහසුවක් උනා.

අනික තව deep breath කරන එකත් තරහ පාලනයට හොඳයි.

ඒ වගේම අපේ emotional intelligence වැඩි කරගන්න පුලුවන් දේවල් කරා නම් හරි.නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-55967088267248523712022-06-13T19:33:25.309+05:302022-06-13T19:33:25.309+05:30good idea....good idea....Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-91696751977290877852022-06-13T17:07:43.387+05:302022-06-13T17:07:43.387+05:30මම නං ඔය උපදෙස දැනටමත් පිළිපදිනවා. සිරස්තල විතරයි ...මම නං ඔය උපදෙස දැනටමත් පිළිපදිනවා. සිරස්තල විතරයි ප්රවෘත්ති වල බලන්නේ.Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.com