tag:blogger.com,1999:blog-5763881818832534248.post6619381986360236092..comments2023-11-23T04:28:53.218+05:30Comments on "නයනෙ"ගේ සිතුවිළි: සිතුවිළි වෙනස් වෙලා!නයනේ - සිතුවිළිhttp://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5763881818832534248.post-34389946609206050512016-11-04T20:01:39.851+05:302016-11-04T20:01:39.851+05:30හොයා ගත්තහොයා ගත්තAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-27585129141509523052016-09-01T07:21:40.521+05:302016-09-01T07:21:40.521+05:30මගේ අඩවියේ ඔබ දැක්වූ අදහස් මගේ සිත් ගත් නිසා, ඒ ප්...මගේ අඩවියේ ඔබ දැක්වූ අදහස් මගේ සිත් ගත් නිසා, ඒ ප්‍රොෆයිලය ඔස්සේ මෙතැනට පැමිණියා. අනෙක් ලිපිත් කියවා බලන්නම්.

ජයවේවා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-57094810434242937782016-08-18T14:48:06.388+05:302016-08-18T14:48:06.388+05:30තමන්ගේම කියා බ්ලොග් අඩවියක් පවත්වාගෙන තමන්ගේ අදහස්...තමන්ගේම කියා බ්ලොග් අඩවියක් පවත්වාගෙන තමන්ගේ අදහස් මති මතාන්තර එහි ලියා කොමෙන්ට් හරහා සන්වාද පවත්වාගෙන යාමත් කොයිතරම් සුන්දර අත්දැකීමක්ද කියා ඔබට වැටහේවි ඉක්මනින්ම.
ජය !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-78835618806067239322016-08-03T21:49:30.651+05:302016-08-03T21:49:30.651+05:30අහම්බෙන් ආවා සාර්ථක ඉදිරියකට සුබ පැතුම්අහම්බෙන් ආවා සාර්ථක ඉදිරියකට සුබ පැතුම්MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-89172574657121576632016-07-25T18:32:51.876+05:302016-07-25T18:32:51.876+05:30මාස දෙක්කට පස්සෙත් එක පෝස්ටුව නෙ නයනේමාස දෙක්කට පස්සෙත් එක පෝස්ටුව නෙ නයනේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-64686061164226055222016-05-20T00:21:31.519+05:302016-05-20T00:21:31.519+05:30නියමායි ...ඔහොම යං
නියමායි ...ඔහොම යං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-34836329248508497642016-05-14T10:52:34.513+05:302016-05-14T10:52:34.513+05:30Thank you dear for your friendly comment and wishe...Thank you dear for your friendly comment and wishes for me.
This busy Old Man will not have that much of time to spend with the new blog and even to comment on others Blogs.
but when ever I get time this blog will be just filled with what My Mind tells me.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-67185082526612782892016-05-14T10:47:11.243+05:302016-05-14T10:47:11.243+05:30මධ්‍යස්ත මතධාරියා,
ඔබගේ අවවාද වලට බොහෝම පින්.
ඔව් ...මධ්‍යස්ත මතධාරියා,
ඔබගේ අවවාද වලට බොහෝම පින්.
ඔව් මේතැන කමෙන්ට් කරන්න ඕනේම කෙනෙකුට අවසර තියෙනවා. ඒවා මා එකඟ වන ඒවා හෝ නොවන ඒවා විය හැකියි.
මම හැම බ්ලොග් එකම කියවන්න උත්සහ කරන්නේ නැහැ. යකාගේ අඩවියේ පෙන්වන අළුත් බ්ලොග් ලිපි වලින් කියවන්නට හිතෙන කිහිපයක් පමනක් මා කියවනවා. ඒවාට කමෙට් එකක් දානවා විතරයි.
ඔව් මටත් අවශ්‍ය නැහැ මේ බ්ලොග් එක මගේ කාලය කා දමන්නක් කරගන්න. මට ඉඩ තියෙන හැටියට මට හිතෙන දේවල් මෙතැන ලියැවේවි. තවකෙකුගේ ලෝකය වෙනස් කිරීමට මම උත්සහ දරන්නේ නැහැ.
ඔබ අවංකවම ඔබට වූ වැරැද්ද තවකෙකුට වීම වලකන්න දරන අවංක උත්සහය ප්‍රසංශනීයයි. සැබෑ මෛත්‍රිය යනු එයයි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-76812816106403966522016-05-14T07:24:18.920+05:302016-05-14T07:24:18.920+05:30Best of luck.. I agree with above comment.. write ...Best of luck.. I agree with above comment.. write for U.. everything, everytime everyday everywhere & forever...:) :)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-45433056380521872252016-05-13T15:29:43.789+05:302016-05-13T15:29:43.789+05:30ඔබේ සතුට වෙනුවෙන් ලියන්න.ඔබේ සතුට වෙනුවෙන්ම කොමෙන්...ඔබේ සතුට වෙනුවෙන් ලියන්න.ඔබේ සතුට වෙනුවෙන්ම කොමෙන්ට් කරන්න.
මා කලින් කල පරිදි අවශ්‍ය අනවශ්‍ය හැම බ්ලොග් එකේම කොමෙන්ට් කරමින් රිප්ලයි බලමින් ඉන්න එපා.
මාත් මේ දෙතුන් මසක ඉසිඹුවක් නිසයි මෙහෙමවත් ඉන්නෙ. මේ දාන කොමෙන්ටුත් වැඩියි. මා ඉදිරියෙදි අවශ්‍යම අවස්ථාවල මිස කොමෙන්ට් දාන්නෙ නෑ.

වැදගත්ම අවශ්‍යම දෙය පමනක් ලියන්න.
සින්ඩිවලට දාන්න ෆලෝවස් එක් දාන්න කියල කියන්න ඕන නෑනෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-58846557743368721662016-05-10T11:00:20.593+05:302016-05-10T11:00:20.593+05:30ස්තුතියි ඩ්රැකී,
ඔබ මෙහි මුල්ම කමෙන්ටුව සනිටුහන් ...ස්තුතියි ඩ්රැකී,
ඔබ මෙහි මුල්ම කමෙන්ටුව සනිටුහන් කල මිත්‍රයායි.
ඔබලාගේ සහය මට විශාල ශක්තියක්.
බ්ලොගයක තාක්ෂණික කරුනු ගැන මගේ දැනුම අල්ප බැවින් මෙහි අඩු පාඩු බොහෝමයි. එය ක්‍රමයෙන් වැඩි දියුනු කිරීමට බලා පොරොත්තු වෙමි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-4603076068410033112016-05-10T10:58:19.002+05:302016-05-10T10:58:19.002+05:30This comment has been removed by the author.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-70541806111022532972016-05-10T09:15:18.415+05:302016-05-10T09:15:18.415+05:30ආරම්භයේදීම සම්බන්ධවීමට ලැබීම සතුටක්. ඔබගෙන් බොහෝ ප...ආරම්භයේදීම සම්බන්ධවීමට ලැබීම සතුටක්. ඔබගෙන් බොහෝ පොහොසත් කාරණා කියවීමට බලාපොරොත්තු වෙමි. දිග ගමනකට සුභපතමි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com