tag:blogger.com,1999:blog-5763881818832534248.post5566832919151123521..comments2023-11-23T04:28:53.218+05:30Comments on "නයනෙ"ගේ සිතුවිළි: නයනේ - සිතුවිළිhttp://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5763881818832534248.post-15470167624677162612020-12-01T12:55:58.781+05:302020-12-01T12:55:58.781+05:30ස්තුතියි ඉයන්, ඔබේ පිළිතුරට.
මා ඔබගේ මතය පිළිගන්නව...ස්තුතියි ඉයන්, ඔබේ පිළිතුරට.
මා ඔබගේ මතය පිළිගන්නවා, ලංකාවේදී ලැබිය හැකි සාපේක්ෂ අඩු අලෙවිය නිසා එය ඔවුන්ගේ ආයෝජනය පියවා ගැනීම කෙරෙහි අහිතකරව බලපානවා. එය මිල වැඩි වීමට හේතු වක් විය හැකියි. එමෙන්ම, ලංකාවේ අධික හා නොගැලපෙන බදු එයට එක් හේතුවක් බවත් මා දන්නවා.
එනමුත් මේ සමාගම අඩු මිල වාහනයක් ලෙස ඔවුන්ම පිළිගන්නා වාහනයක් මෙතරම් මිලකට අලෙවි කිරීමට තැත් දැරීම නිසා එය මේ වාහනයේ අපේක්ශිත අලෙවි ඉලක්ක වලට ඍනාතමක බලපෑමක් වීමෙහි ඉඩක් මතුවිය හැකියි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-22056074148031638952020-12-01T12:50:06.060+05:302020-12-01T12:50:06.060+05:30ස්තුතියි මිත්‍රයා ඔබේ වටිනා ප්‍රථිචාරයට.
" ස...ස්තුතියි මිත්‍රයා ඔබේ වටිනා ප්‍රථිචාරයට.

" සිතුවිළි, වාහන ගැන මිස වෙනකක් ගැන සිතීමට නොහැකි තරම් ඔබේ හිත වාහන වලින්ම පිරී තිබෙන්නේ මන්ද ? " මෙන්න මේ ප්‍රෂ්නයට මගේ පිළිතුර නම්, මා මේ කථා කරන්නේ වාහන ගැන නොවේ යන්නයි.
මා වාහන හා ඒවායේ මිල යන සංකල්පය යොදා ගන්නේ මිණුම් දණ්ඩක් ලෙසයි. මා එය ඉතා පහසු මිණුම් දණ්ඩක් ලෙස සැලකුවද ඒ හරහා මගේ අදහස නම් කියවන්නාට නොයන බව ඉතා පැහැදිලියි.

මාගේ මූලික අභිප්‍රාය, ලංකාවේ පාලකයන් විසින් කලින් කලට අළුත්කරනා බදු ප්‍රතිපත්ති මගින්, රටේ පොදු ජනයා (මා අයත් ජන කුලකය ) ගේ ජීවන තත්වය මත ඇති කරන බලපෑම ගැන සාකච්චාවට බඳුන් කිරීමයි.

ලංකාවේ ප්‍රථිපත්ති සකසන්නන් විසින් දිගින් දිගටම ලාංකික ජනයාගේ ජීවන මට්ටම බලහත්කාරයෙන් පහත හේලා තැබීමේ ඇති අවාසනා වන්ත තත්වය කිසිවෙකුගේ සාකච්චාවට බඳුන් නොවීම හා මිනිසුන් ඒගැන දරුණු නිද්රාශීලීත්වයකින් පසුවීම ගැන මා වික්ශිප්ත වෙමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-23647888514960998692020-11-29T10:55:20.229+05:302020-11-29T10:55:20.229+05:30ආනයන නැවැත්වීමත් ඓඩියල් සහ මහේන්ද්‍රා සමාගම් අතර හ...ආනයන නැවැත්වීමත් ඓඩියල් සහ මහේන්ද්‍රා සමාගම් අතර හවුල් ව්‍යාපාරයක් වන මේ ආයතනයත් අතර හේතු-ඵල සම්බන්ධයක් නැත. ඇති එකම සම්බන්දය ආනයන නැවත්වීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනය පවත්වාගෙන යාමට අසීරු වී ඇත්නම් එයම පමණි. මෙකී හවුල් ව්‍යාපාරය නිෂ්පාදන ඇරඹීම කලින් ආණ්ඩුව කරා දිවෙයි - අඩු තරමින් ඒ ගැන ප්රවෘත්ති ඒ කාලය කරා දිවෙයි. මේ කර්මාන්තශාලාවේ මූලික සාකච්ඡා ඊටත් කලින් ආණ්ඩු කාලයට යනු ඇත. කුමාර වෙල්ගම ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකි.

මේ වාහනයේ අධිමිල නම් බදු හේතුවෙන් සහ ඒ හේතුවෙන් පමණක් ඇති වූ එකකි. ඊට සමාගමේ වරදක් නැත.

සිතුවිළි, වාහන ගැන මිස වෙනකක් ගැන සිතීමට නොහැකි තරම් ඔබේ හිත වාහන වලින්ම පිරී තිබෙන්නේ මන්ද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-26061650169269604282020-11-27T21:12:03.463+05:302020-11-27T21:12:03.463+05:302019 නිශ්පාදන කටයුතු ආරම්භ කල අයිඩියල් කර්මාන්තශාල...2019 නිශ්පාදන කටයුතු ආරම්භ කල අයිඩියල් කර්මාන්තශාලාවට රුපියල් බිලියන 20 ක් වියදම් වී තුබෙනවා. උදාහරණයකට ඉන්දියාවේ කර්මාන්තශාලාවක වාහන 100 ක් නිශ්පාදනය කරනකොට ලංකාවේ නිශ්පාදනය වන්නේ වාහන 2 ක් විතර. එමනිසා කාර්මාන්තශාලාවේ සහ යන්ත්‍ර වල ක්ෂය වීම නිශ්පාදන වියදමෙන් පියවා ගන්න වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන්. මේකර්මාන්තශාලාව විවෘත කලේ වාහන ආනයනය නැවතීමට පෙර 2019 වර්ෂයේදී.  මේ ගැන විස්තරය මේ පුවත්පත් රිපෝට් එකේ තියෙනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com