tag:blogger.com,1999:blog-5763881818832534248.post4900528995673126457..comments2023-11-23T04:28:53.218+05:30Comments on "නයනෙ"ගේ සිතුවිළි: බෞද්ධ සමාජයක ගබ්සාව ...?නයනේ - සිතුවිළිhttp://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5763881818832534248.post-48461438555796164692017-10-07T15:12:19.722+05:302017-10-07T15:12:19.722+05:30බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගොඩනැඟිලා තියෙන්නේ කත...බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ගොඩනැඟිලා තියෙන්නේ කතෝලික සංස්කෘතියට එරෙහිවයි.
ඒ නිසා කතෝලික පල්ලිය ගබ්සාවට අවසර දීමට එරෙහි වනවිට එය බටහිර ක්‍රිස්තියානි නූතනයා දකින්නේ තම සතුරා බලවත් වීමක් ලෙසයි.
නමුත් සිංහලබෞද්ධයන් (තනි වචනයක්) වන අපි මෙතනදී පල්ලියට කඩේ යමු කියන එකයි මගේ මතය.
අනිත් කරුණ බටහිර ඇලෝපති වෛද්‍යවරු කියන්නේ කොහොමත් ගබ්සාවට කඩේ යන අය. ඔවුන් කොතරම් කඩේ යනවද කියනවා නම්
නලදරු තාක්ශණයේදී අමතර කලල විනාශ කිරීම, ගර්භාශයෙන් පිටත වැඩෙන කලල ඉවත්කර විනාශ කිරීම ගබ්සා හැටියට හඳුන්වන්නේවත් නෑ.
2012 වසරේදීත් ඔය කතාව ආවා. එතනදී එන් ජී ඕ කාරයන්ට අවශ්‍ය වුනේ කාන්තා දිනය දා ඕක සම්මත කරගන්නයි.

ස්ත්‍රී දූෂණයකදී ගබ්සා කිරීමට අවසර දීම අලෙවි කරන උපක්‍රමයක් විතරයි.
එහෙම නීතියක් ගෙනාවත් එය ක්‍රියාත්මක කරන්න බෑ. එය කරන්නට පරසිත් දැනීමේ හැකියාව ඇති විනිසුරුරුවරුන්ගේ සේවය අවශ්‍යයි.
නැත්නම් නඩුව ඉවර වනවිට ලමයා ඉපදිලා තියෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-85139277028852162632017-08-30T17:32:47.656+05:302017-08-30T17:32:47.656+05:30සිංහල බෞද්ධ අපි කෙනෙකුට මේ වගේ විපතක් වුනාම කියන්න...සිංහල බෞද්ධ අපි කෙනෙකුට මේ වගේ විපතක් වුනාම කියන්නේ "වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා " කියලයි.

තමන් සිල් රෙදි පොරවා ගැනීම හෝ මස් කඩයක් දමා ගැනීම පුද්ගලානුබද්ධයි. උපාසක මහත්තුරු අනුන් නිවන් "දක්කන්න" නොවෙහෙසී තමන් විමුක්ති මාර්ගය සොයා ගියා නම් ප්‍රශ්න ඉවරයි.

ඔබේ යෝජනාව හරි. ඒ මගෙ අතින් වුනු වරදක් අනිත් කොන ලිපියට පාර නොදැක්වීම. වහාම නිවැරදි කරන්නම්.ස්තුතියිනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-67118997243226459482017-08-30T14:25:58.029+05:302017-08-30T14:25:58.029+05:30ඔය ආගම කියන සිල් රෙද්ද පොරෝ ගත්තු උන්දලට මේ වගේ දෙ...ඔය ආගම කියන සිල් රෙද්ද පොරෝ ගත්තු උන්දලට මේ වගේ දෙයක් වුනාම උන්දලටම අනේ අපොයි කියවෙනවා......

//ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ මාතෘකාව ගැන අපූරුම බ්ලොග් සටහන් තියල තියෙන්නේ ඒ ගැන කථා කරන්න සුදුසුම පුද්ගලයෙකු වන පෞද්ගලික වෘත්තීය අත්දැකීම් ලැබා ඇති අනිත් කොන බ්ලොගය ලියන වෛද්‍ය තුමිය//

කියවපු නැති අයට කියවන්නට අනිත් කොන බ්ලොග් එකට යන පාර පෙන්නුවනම් වටිනවතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-35545396458718836382017-08-29T16:12:00.576+05:302017-08-29T16:12:00.576+05:30ස්තුතියි ඉයන්.ස්තුතියි ඉයන්.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-54040274054323440622017-08-29T16:11:00.075+05:302017-08-29T16:11:00.075+05:30ප්‍රශ්නයට වෙනස් ප්‍රවේශයක් සමග හිතන්න ප්‍රශ්නයක්.
...ප්‍රශ්නයට වෙනස් ප්‍රවේශයක් සමග හිතන්න ප්‍රශ්නයක්.
ඒ ප්‍රශ්නයට මම මෙහෙම හිතනවා.

බෞද්ධ අබෞද්ධ බේදයකින් තොරව මිනිසුන් වෙළඳ සමාගම් වල ප්රචාරයන්ට ගොදුරු වන්නේ අසංතෘප්ත කාම රාග පිනවීමට ඇති තන්හාව නිසාවෙන්. එසේනම් එසේ පිනවන්නට කැමැත්තා පිනවමින් ගොදුරු වේ නම් අනෙකෙකුට කල හැක්කක් නැත.

අත්තාය අත්තනෝ නාතෝ.
සිහි බුද්ධිය ඇත්තෝ ගබ්සා කිරීම් වලට හේතු වන කාරනාහි නොයෙදෙනවා මෙන්ම එම නිසාම ඒ ඔස්සේ ගොඩ නැගෙන වෙළඳ පොලක ඉලක්ක බවට පත් නොවේ.
ගබ්සාවෙන් පරි භාහිරව වුවද මෙය සැම ආකාර වෙළඳ උගුල් වලට පොදු වේ.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-49986419974534803942017-08-29T16:03:21.843+05:302017-08-29T16:03:21.843+05:30විකලාංග, ජාන විකෘති උපත් අවස්ථා වල ගබ්සා දැනටමත් ස...විකලාංග, ජාන විකෘති උපත් අවස්ථා වල ගබ්සා දැනටමත් සිදු වේ. එය දෙමාපිය පාර්ශවය සහ වෛද්‍යවරුන් අතර ඇති එකඟතා අනුව සිදු වන්නකි. එසේ නොවේනම් ගැබිණි මව්වරුන් වෙනුවෙන් කෙරෙන සමහර ස්කෑන් පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැත.

රජය විසින් එවැනි ගබ්සා දිරි ගැන්වීමේ තීන්දුවක් ගෙන ඇත්නම් එහි අරමුණ මේ වෙනුවෙන් කෙරෙන රුධිර පරීක්ෂණ, පරිලෝකන, සැත්කම් සහ ඖෂධ සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමයි. ඖෂධ වෙළෙඳාම, ඒ තුල සංසරණය වන මුදල් ප්‍රමාණය සහ එහි ප්‍රචාරණ උපක්‍රම පිළිබඳ යම් අවබෝධයක් ඇති කෙනෙකුට පමණක් රජයේ මේ ප්‍රතිපත්තිමය තීරණය වෙනුවෙන් අත යටින් හුවමාරු වන්නට ඇති මුදල පිළිබඳ යම් තක්සේරුවක් ගත හැක.

අදටත් ලංකාවේ ගබ්සාව තහනම් නැත. මවගේ ජීවිතයට අනතුරක් ඇති අවස්ථාවක එය දැනටත් නිත්‍යානුකුලව සිදු කෙරේ. එසේනම් මෙහි ස්ත්‍රී දූෂණය යොදා ගැනෙන්නේ ප්රචාරක උපක්‍රමයක්, වඩා නිවැරදිව කිවහොත් ප්රතිවිරෝධතා දුර්වල කිරීමේ උපක්‍රමයක්, වශයෙන් පමණකි. සැබෑ හේතුව අළෙවි ප්‍රවර්ධනය මිස වෙන බහු-බූතයක් නොවේ.

"බෞද්ධ" අප වෙළෙඳ සමාගමක අළෙවි ප්‍රවර්ධනයට විරුද්ධ විය යුතුද ?කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-57575309195273811632017-08-29T15:21:28.508+05:302017-08-29T15:21:28.508+05:30++++++++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com