tag:blogger.com,1999:blog-5763881818832534248.post3777331281248607434..comments2023-11-23T04:28:53.218+05:30Comments on "නයනෙ"ගේ සිතුවිළි: SAITM වසා දමනු !නයනේ - සිතුවිළිhttp://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5763881818832534248.post-86126047642447361142016-08-24T09:46:03.319+05:302016-08-24T09:46:03.319+05:30සන්ජය,
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
ඇත්තෙන්ම "...සන්ජය,
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
ඇත්තෙන්ම "අපේ රටේ දැනුම කියන්නේ තක්කඩි කමක්" කියන එක හරි අපූරු අර්ථ දැක්වීමක්.
හැබැයි ලෝක සම්මත දැනුම කියන්නේ කිසිසේත්ම තක්කඩිකමක් නෙවෙයි. අපි මෙතැනදී අපේ රටේ දැනුම කියන්නේ කුමක්ද හා ලෝක සම්මත දැනුම කියන්නේ කුමක්ද කියන එක පැහැදිලිවම වටහා ගත යුතුයි.
මම දකින විදියට අපේ රටේ බොහෝ උගතුන් යැයි සම්මටහ් උදවිය දැනුමින් ඉතා දුප්පත් පිරිසක්. විශේශයෙන් විශ්ව විද්‍යාල වල කලා හා සාමාන්‍ය විද්‍යා උපාධි දරන බොහෝ දෙනා තමන්ගේ විශය දැනුමින් පවා හීනයි. ඒකට හේතුව විශ්ව විද්‍යාල වල අද්යාපනය ලබන හැටි, කණ්ඩායම් ක්‍රියා කාරකම් කරන හැටි, දේශන වලට සහභාගී වන හැටි, එසයින්මන්ට් පිටු ගනන් කොපි කරන හැටි. එකෙක් වෙනුවෙන් අනෙකෙක්න් වාර්ථා ලියන හැටි ආදිය ගැන දන්න උදවියට ඉතාම පැහැදිලියි.

හැබැයි මම පැහැදිලිවම කියනවා පෞද්ගලික විශ්ව විද්‍යාල අතුරින් සැබෑ විශ්ව විද්‍යාල මට්ටමේ පවතින ඒවා වල තත්වය මෙහෙම නෙවෙයි ඒවායේ සෑම සිසුවෙකුම තමන්ගේ ක්‍රියාකාරකම් තමන් විසින්ම කල යුතු වෙනවා. ඒවගේම අඩුම තරමින් විකිපීඩියා වලින් කොපිකර හෝ ලියුවොත් ඒවාත් අලාගන්නා තාක්ශනය මේ විශ්ව විද්‍යාල සතුයි.

අන්න ඒකයි වෙනස.
ලංකාව තුලදී දැනුම තක්කඩි කමක් වීමට හේතුව.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-80823528955127226022016-08-23T13:53:49.198+05:302016-08-23T13:53:49.198+05:30ඉතා හොඳ ලිපියක්. මධ්‍යස්ථ මතදාරියා ඉදිරිපත් කරල ති... ඉතා හොඳ ලිපියක්. මධ්‍යස්ථ මතදාරියා ඉදිරිපත් කරල තියෙන අදහස් වලට එකඟයි. මේ ගැන චින්තන ධර්මදාස කිව්වා "අපේ රටේ දැනුම කියන්නෙ තක්කඩිකමක්" කියල. ඕක තමයි මේ විරෝධයට මූලිකම පදනම. තාර්කිකත්වයෙන් ගෙන එන සාධාරණ හේතූන් නෙමේ, තනිකර තක්කඩිකමයි, කුහක කමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-75682943758371512342016-08-19T22:30:14.712+05:302016-08-19T22:30:14.712+05:30මධ්‍යස්ථ ස්තුතියි ඔබේ ප්‍රථිචාරයට,
ඇත්තෙන්ම වෘත්තී...මධ්‍යස්ථ ස්තුතියි ඔබේ ප්‍රථිචාරයට,
ඇත්තෙන්ම වෘත්තීන් අතර පරතරය නැති කිරීම කියන මතය ඔස්සේ වෛද්‍ය වෘත්තියට ඇති ගෞරවනීය පූජනීය තත්වය නැතිකර දැමීමට වුවමනාවක් මේ රටේ කිසිදු පුරවැසියෙකුට කිසිම දාක තියෙන්නට නැතිව ඇති.
ඒ තත්වය වෛද්‍ය වෘත්තියට ලැබෙන්නේ එදා ගමේ වෙද මහතා කල ගරු සේවයට ලැබුනු ගෞරවයෙහි දිගුවක් ලෙසිනුයි.
එහෙත් දැන් මේ ගෞරවය සුදුසුද කියන මාතෘකාව සාකච්චාවට එන්නේ වෛද්‍ය වෘත්තිකයන්ගේම වරදින් බවයි මම සිතන්නේ. නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-6507395389313955822016-08-19T12:15:15.411+05:302016-08-19T12:15:15.411+05:30වෛද්‍යවරුන්ගෙ බමුණු කුලය රැකගැනීම සදහායි මේ සටන.
ද...වෛද්‍යවරුන්ගෙ බමුණු කුලය රැකගැනීම සදහායි මේ සටන.
දැනුමේ ආධිපත්‍ය බිදින්න අවශ්‍යයි. රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් වෛද්‍ය විද්‍යාල බිහිකල යුතුයි.
හැකිනම් කෝටි දෙකක් වන සමස්ත ජනගහනයම වෛද්‍යවරුන් කරනවානම් එයත් වැදගත්.හැම ළමයෙක්ම වෛද්‍යවරයෙක් වෙන්නනෙ යන්නෙ.
උඩ වාක්‍ය දෙක උපහාසාත්මකව කීවත් ඇත්තටම විය යුත්තෙ වෘත්තීන් අතර ලොකු ගැප් එකක් නැතිවෙන ලෙස ප්‍රතිපත්ති හා උපායමාර්ග සකස් කිරීමයි.

yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-51486054460823405752016-08-18T22:13:49.601+05:302016-08-18T22:13:49.601+05:30ආචාර්ය නලින්ගේ මේ ගැන වූ අදහස් මා කියවා ඇත. මේ ලි...ආචාර්ය නලින්ගේ මේ ගැන වූ අදහස් මා කියවා ඇත. මේ ලිපිත් ඉඩ ඇති ආකාරයට කියැවීමට බලාපොරොත්තු වෙමි. ඇතැම් විට මේ ලිපිත් මා කියවා තිබෙනවාද විය හැක.

එතුමා මේ සයිටම් ප්‍රෂ්ණය ගැන ඉතා ධනාත්මකව අදහස් පල කර ඇති බවක් මා දුටුවෙමි. එසේම එතුමා සයිටම් වෛද්‍ය උපාධිධාරීන්හට ඇක්ට් 16 විභාගය පැවැත්වීමට යෝජනා කරයි.එය මතුපිටින් සාධාරණ තත්වයකි. එහෙත් මේ විභාගයද ජ්‍යේෂ්ට වෛද්‍ය මහාචාර්ය වරුන් ඇතුලු කිහිපදෙනෙකුගේ මුදල් උපයන සුරබිදෙනකි. ඔවුන් මේ සඳහා අතිරේක පන්ති පවත්වමින් අතිවිශාල මුදලක් උපයන බව කියති.
එසේම මෙම විභාගයද සමත් කරන්නේ ප්රථිශතයක් වශයෙන් බවද මා අසා ඇත. එය එසේනම් ඒතුලින් ලංකාවේ වෛද්‍ය හිඟයට පිලියමක් දීම පෞද්ගලික විශ්ව විද්‍යාල 100 ක් ඇරඹුවද ඉටු නොවනු ඇත.
ඒ වෙනුවට උපාධිය ලැබූ ඇක්ට් 16 හා සමාන නව විභාගය සමත් නොවූ දහස් ගනනක් වෛද්‍ය වරුන් රටේ සිටිනු ඇත.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-81216284374238342952016-08-18T14:17:38.261+05:302016-08-18T14:17:38.261+05:30මේ ගැන දීර්ඝ සංවාදයක යෙදීමේ අදහසක් තිබුණ මුත් ඊට ව...මේ ගැන දීර්ඝ සංවාදයක යෙදීමේ අදහසක් තිබුණ මුත් ඊට වඩා ආචාර්ය නලින් ද සිල්වාගේ පහත ලිපි ඉදිරිපත් කිරීම මැනවැයි සිතමි.

1. මාලබේ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට පෙරවදනක්
2. නිදහස් අධ්‍යාපනය ගැන සිතමු
3. මාලබේට විරුද්ධ ඇයි?
4. මාලබේට කළ යුත්ත

කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-90356942121247149202016-08-17T22:04:47.620+05:302016-08-17T22:04:47.620+05:30ස්තුතියි කණිෂ්ක, මෙහි පැමිණ පිළිතුරක් පල කිරීමට ඔබ...ස්තුතියි කණිෂ්ක, මෙහි පැමිණ පිළිතුරක් පල කිරීමට ඔබ දක්වන දායකත්වයට.
ඔබ කියන කාරනය සපුරා සත්‍යයයි. එහෙත් මේ රටේ බමුනු කුලයේ වෙදුන් හා ජනතාවගේ අයිතීන් සුරැකීමේ මුර දේවතා ඩියුටිය භාර ගත් සටන් කාමී ශිෂ්‍ය ව්‍යාපාරය පවතිනතාක් මේ කරුන ගැන ජාතික එකඟ තාවයක් නම් ඇති නොවේවි. එහෙත් මේ මුග්ද මතවාදයට එරෙහි කඳවුර එහි ශක්තිය හා මතවාදය වැඩි වැඩියෙන් කථිකාවට ලක් කිරීම වැදගත් බව මගේ අදහසයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-6495329766143148432016-08-17T22:00:16.093+05:302016-08-17T22:00:16.093+05:30Thank youThank youනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-80538557217067694192016-08-17T21:59:01.230+05:302016-08-17T21:59:01.230+05:30"නිදහස් අධ්‍යාපනය" යන්න බොහෝ දෙනෙක් විග්..."නිදහස් අධ්‍යාපනය" යන්න බොහෝ දෙනෙක් විග්රහ කරන්නේ මුදල් නොගෙවා අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව යන අදහසින්. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු එයද ?

නිදහස් අධ්‍යාපනය යන්නෙහි අදහස පිළිබඳ පොදු එකඟතාවයකින් තොරව මෙවැනි සංවාදයක් පල රහිත බවයි අපගේ අදහස.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-5763881818832534248.post-82097981343976150692016-08-17T17:56:00.463+05:302016-08-17T17:56:00.463+05:30Absolute truth.Absolute truth.Anonymousnoreply@blogger.com